Arumaya
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Windows XP SP3 සමග පරිගණකයට සිංහල යුනිකේත එකතු කිරීම - වෙබ් අඩවි වල "කොම්බුව" අකුරට පසුව පෙන්නුම් කරයි

2 posters

Go down

Windows XP SP3 සමග පරිගණකයට සිංහල යුනිකේත එකතු කිරීම - වෙබ් අඩවි වල "කොම්බුව" අකුරට පසුව පෙන්නුම් කරයි Empty Windows XP SP3 සමග පරිගණකයට සිංහල යුනිකේත එකතු කිරීම - වෙබ් අඩවි වල "කොම්බුව" අකුරට පසුව පෙන්නුම් කරයි

Post  බිඟුවා Tue Feb 23, 2010 10:17 am

Windows XP SP3 සමග පරිගණකයට සිංහල යුනිකේත එකතු කිරීම - වෙබ් අඩවි වල "කොම්බුව" අකුරට පසුව පෙන්නුම් කරයි

Solution is here:

http://bingunada.blogspot.com/2009/11/blog-post_6643.html

කොම්බුව, ඇලපිල්ල, පාපිල්ල ප්‍රශ්නය..

වින්ඩෝස් එක්ස්පී එස්පී 3 (Windows XP Sp3) භාවිතා කරන සමහර කොම්පියුටරවල කොම්බුව හරිතැනට එන්නේ නෑ. මේකට හේතුවනම් usp10.dll හි අනුවාදය නිවැරදි එකක් නොවීමයි. http://en.wikipedia.org/wiki/Uniscribe

සිංහලවලට හරියන අනුවාදය වන්නේ 1.601.5022.8 නමුත් සමහර පරිඝණකවල එය 1.420.2600.5512 ලෙස තිබේ. මෙවිට මෙම සිංහල විදහාපෑම නිවරදිව සිදු නොවෙයි. ඔබ කලයුත්තේ නිවරදි ගොනුව ප්‍රතිස්ථාපනය කිරීමයි.

මෙතනින් බාගන්න.
ඒත් අනුවාදය හරිම එක නොවෙන්න පුළුවන්.
පොඩ්ඩක් බලාගෙන... Smile

http://www.dlldump.com/download-dll-files_new.php/dllfiles/U/USP10.DLL/1.601.5022.8/download.html


ඔබේ වර්ථමාන අනුවාදය සොයාගන්නා අයුරු:

c:\Program Files\Common Files\Microsoft Shared\MSinfo\msinfo32.exe


ඔබට අවශ්‍යවන්නේ මුළු පද්දතිය පුරාවට බලපාන ලෙස වෙනස් කිරීමටනම් c:\windows\system32\ හි වෙනස් කල යුතුය. නමුත් ඔබට අවශ්‍ය ලියැලුම සඳහා පමනක් වෙනස් කිරීමට අදාල තැනට පිටපත් කරන්න.
eg:
c:\Program Files\Internet Explorer\
D:\Program Files\Opera

Note
c:\windows\system32\ හි වෙනස් කිරීමට ඔබත සේෆ් මෝඩ් (safe Mode) වලින් පටන් ගත යුතුය.

බිඟුවා

Posts : 25
Join date : 2010-01-19
Location : Piliyandala

http://bingunada.blogspot.com/

Back to top Go down

Windows XP SP3 සමග පරිගණකයට සිංහල යුනිකේත එකතු කිරීම - වෙබ් අඩවි වල "කොම්බුව" අකුරට පසුව පෙන්නුම් කරයි Empty Thanks.......>>>

Post  Admin Thu Feb 25, 2010 1:18 am

Godak Prayojanawath Post ekak... Sthuthiyi
ADMIN - ARUMAYA king
Admin
Admin
Admin

Posts : 41
Join date : 2010-01-12
Location : Colombo

https://arumaya.forumotion.com

Back to top Go down

Windows XP SP3 සමග පරිගණකයට සිංහල යුනිකේත එකතු කිරීම - වෙබ් අඩවි වල "කොම්බුව" අකුරට පසුව පෙන්නුම් කරයි Empty thanx

Post  බිඟුවා Thu Feb 25, 2010 8:41 am

thanx

Smile

බිඟුවා

Posts : 25
Join date : 2010-01-19
Location : Piliyandala

http://bingunada.blogspot.com/

Back to top Go down

Windows XP SP3 සමග පරිගණකයට සිංහල යුනිකේත එකතු කිරීම - වෙබ් අඩවි වල "කොම්බුව" අකුරට පසුව පෙන්නුම් කරයි Empty Re: Windows XP SP3 සමග පරිගණකයට සිංහල යුනිකේත එකතු කිරීම - වෙබ් අඩවි වල "කොම්බුව" අකුරට පසුව පෙන්නුම් කරයි

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Back to top

- Similar topics

 
Permissions in this forum:
You cannot reply to topics in this forum